Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

මාරාන්තික කැන්ඩීඩා ඕරිස් දිලීර රෝගය අමෙරිකාව පුරා ශීඝ්‍රයෙන් පැතිරයමින් පවතිනවා.

අමෙරිකාවේ ප්‍රාන්ත රැසක මෙම දිලීර රෝගය පැතිරයමින් තිබෙන බවයි එරට රෝග පාලනය කිරීමේ මධ්‍යස්ථානය සදහන් කළේ.

එමෙන්ම මෙම දිලීර රෝගය දැනට පවත්නා ඖෂධවලට ඔරොත්තු දීමට සමත් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මෙය වඩාත් වේගයෙන් වර්ධනය වීම තර්ජනයක් වී ඇති බවයි.

කැන්ඩීඩා ඕරිස් නම් වන දිලීරය මීට වසර 15කට පමණ පෙර ජපානයෙන් වාර්තා වී තිබුණා.

WhatsApp Group

Skip to content