Google සමාගමට අනුබද්ධ ඇල්ෆාබෙට් ආයතනයේ සේවකයන් 12,000 ක් පමණ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගෝලීය ආර්ථික පසුබෑම තම ආයතනයද කඩා වැටීමකට ලක්ව ඇති බව ඇල්ෆාබෙට් ප්‍රධානි සුන්දර් පිචායි – සංදේශයක් මගින් සේවකයන් වෙත දන්වා තිබෙනවා.

ඒ අනුව කෘතිම බුද්ධිය දෙගුණ කිරීම සහ පර්යේෂණාත්මක ව්‍යාපෘති සඳහා සහාය දක්වන කාර්ය මණ්ඩල සාමාජිකයන් දහස් ගණනකට රැකියාව අහිමි වනු ඇති.

මෙම රැකියා කප්පාදුව එහි ශ්‍රම බලකායෙන් 6%කට බලපාන බවයි Google සමාගම දන්වා සිටියේ.

WhatsApp Group

Skip to content