Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරග දෙක සදහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

මෙම තරගාවලිය හම්බන්තොටසුරියවැව ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

පළමු තරගය ජූනි 2 වන දා පැවැත්වෙනු ඇති.

ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද මෙම කණ්ඩායමට නම් කර තිබීම විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content