Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි හමුදා ගුවන් තොටුපළක් ආසන්නයේ පිපිරීමක් සිදු ව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 8 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

තලෙයිබාන් පාලනයේ පවතින ඇෆ්ගිනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරන බවයි.

WhatsApp Group

Skip to content