Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඇෆ්ගනිස්ථානයේ සමන්ගන් ප්‍රාන්තයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තවත් පුද්ගලයින් 27 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

මියගිය සහ තුවාල ලැබූවන්ගෙන් වැඩි පිරිසක් පාසල් ළමුන් බවට මේ වන විට අනාවරණ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content