Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉතාලියේ රැකියා අවස්ථා පිළිබද විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් යළි නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ ඉතාලි රැකියා අවස්ථා සදහා අයදුම් කළ හැකිවන්නේ ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් බවයි.

ඉතාලි රැකියා අවස්ථා සදහා ශ්‍රී ලාංකිකයින්ට සෘජුව අයුදුම් කළ නොහැකි බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය පෙන්වා දෙන්නේ.

මාර්ගගත ක්‍රමය ඔස්සේ අදාළ රැකියා සදහා ඉල්ලුම් කළහැකි බවට විදේශ සේවා නියුක්ති කාර්යංශය මීට පෙර නිවේදනයක් නිකුත් කර තිබුණා.

WhatsApp Group

Skip to content