වත්මන් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි දැවැන්ත කඩා වැටීමක් සිදුව ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මේ හේතුවෙන් ඉදිකිරීම් ක්ෂේත්‍රයෙහි ලක්ෂ 11 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බවයි ඔහු ප්‍රකාශ කළේ.

2023 විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළා.

https://www.vnews.lk/storage/2022/11/SAJITH-EDIT-02.mp3?_=1

ඊට පිළිතුරු ලබාදුන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා.

https://www.vnews.lk/storage/2022/11/PRASANNA-RANATHUNGA-EDIT.mp3?_=2

මේ අතර මහනුවර පිළිකා රෝහලේ කටයුතු අක්‍රිය වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අද පාර්ලිමේන්තුවේ දී විමසීමක් කළා.

https://www.vnews.lk/storage/2022/11/LAXMAN-KIRIELLA-VS-KAHALIYA-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content