Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ආදායම් බදු කොපමණ ඉහළ දැමුණ ද රජය බරපතල මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් මෙන්ම ගත් රාජ්‍ය ණය සඳහා පොලී ගෙවීම අපහසු බවයි ඔහු පැවසුවේ.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2022/11/BANDULA-EDIT-03.mp3?_=1

WhatsApp Group

Skip to content