Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සත් පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

නියෙයා්ජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු සත් පුද්ගල කමිටුවක් මෙලෙස පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළා.

ඉන්ද්‍රියන් බද්ධ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රචාරය වු කරුණු සහ වෙනත් කරුණු මත පදනම්ව මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාරය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය සිදු කරන බවද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

WhatsApp Group

Skip to content