හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

අදාළ නියෝගයේ පිටපතක් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කරන ලෙස ද කොලඹ මහේත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

WhatsApp Group

Skip to content