Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඉන්දීය නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සහ මැරීන් කමාන්ඩෝ භටයින් මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකාය සමඟ හමුදා අභ්‍යාසයක නිරත වනවා.
එය ජූනි මස 4 සිට ජූලි 3 දක්වා පැවැත්වෙන බවයි වන්නේ.
වාර්ෂිකව පැවැත්වෙන එම ඒකාබද්ධ හමුදා අභ්‍යාසයේ 06 වන අදියර මෙය වනවා.
එහි 05 වන අදියර ඉකුත් ඔක්තෝබර් මාසයේදී පැවැත්වුණා.

කිමිදුම් සහ විශේෂ මෙහෙයුම් වලදී අන්තර් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම මෙම හමුදා අභ්‍යාස මාලාවේ අරමුණයි.

WhatsApp Group

Skip to content