සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තෙවන හා අවසන් එක්දින තරගව අද පැවැත්වෙනවා.

ඉන්දියාවේ චෙන්නායි හී දිවා රාත්‍රී තරගයක ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවැති පළමු තරග දෙක, එක් තරගය බැගින් ජයගත් කණ්ඩායම් දෙක මේ වන විට තරගාවගියේ සම තත්ත්වයේ පසුවනවා.

ඒ අනුව තරගාවලිය ජය ගැනීමට නම් කණ්ඩායම් දෙකටම මෙම තරගය ජය ගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.

WhatsApp Group

Skip to content