Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් හීදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ කිරීමටයි කටයුතු යොදා ඇත්තේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජයගත් දකුණු අප්‍රිකාව මේ වන විට තරගාවලියේ තරග 1ට බින්දුවක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content