ඉන්දුනීසියාවේ ගිනිකන්දක් විදාරණය වීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ගිනිකන්ද අද දිනයේදී පස් වතාවක් පුපුරා යාමට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ඒ අනුව ගිනි කන්ද අවට පදිංචිව සිටි පුද්ගලයින් 11,000 ක් පමණ කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ අතර සංචාරකයින් සහ එම ප්‍රදේශයේ පදංචි පුද්ගලයින්ට ගිනි කන්ද පිහිටි ස්ථානයේ සිට කිලෝමීටර 6 ක් පමණ දුරින් සිටින ලෙසට ද එරට බලධාරින් අනතුරු අඟවා තිබෙනවා.

WhatsApp Group

Skip to content