සාමාන්‍ය පරිදි ඉන්ධන තොග බෙදාහරින බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම ඒකකය පවසන්නේ මේ වන විටත් පෙට්්‍රල් සහ ඩීසල් ලීටර් 6600ක ධාරිතාවයකින් යුතු බවුසර් 300කට අධික ප්‍රමාණයක් සූදානම් කර ඇති බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති මොහොමඩ් උවයිස් මහතා මේ බව තහවුරු කළ බව ද ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළා.

WhatsApp Group

Skip to content