Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පළාත් පාලන මැතිවරණය පවත්වන්නේ ද නැද්ද යන්න තමන්ට ද ගැටලුවක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසනවා.

මුදල් හා අදාල ආයතනවල සහය නොමැතිව මැතිවරණයක් පැවැත්වීමට කොමිසමට හැකියාවක් නැතැයි ද ඔහු සදහන් කළා.

මුදල් ලබා දීමේ වගකීම රජය සතු බවත් නිමල් පුංචිහේවා මහතා පැවසුවා.

මේ අතර මහනුවරදි මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික ජනබලවේගයේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ද මැතිවරණය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/03/LAL-KANTHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content