Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

දිවයිනේ ඉන්ධන පිරවුම්හල් සම්බන්ධයෙන් අද පැවති සාකච්ඡාවකදී විශේෂ තීරණ රැසක් ගෙන තිබෙනවා.

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම විශේෂ තීරණ ගත් බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කර ඇත්තේ.

ඉන්ධන ටැංකි ගබඩා තුල ධාරිතාවෙන් අවම සියයට 50 ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බව මෙහිදී තීරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ආයතනය සතු සියලුම ටැංකි රථ සදහා ඨඡී මෙවලම් සවි කිරීම අප්‍රේල් 15 වන දා වන විට අවසන් කිරීම කෙරෙහිද මෙහිදී අවධානය යොමුව තිබෙනවා.

WhatsApp Group

Skip to content