Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රුසියානු ඉන්ධන මිල සමාලෝචනය කිරීමට  G 7  රටවල් එකඟ වී තිබෙනවා.

ලබන මාර්තු මාසයේ දී ඒ පිළිබඳ සලකා බැලීමට නියමිතයි.

රුසියව යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් පැනවූ සම්බාධක කොටසක් ලෙස රුසියානු ඉන්ධන සීමා කිරීමට G 7  නායකයින් – යුරෝපා සංගමය සහ ඔස්ට්‍රේලියාව පසුගිය දෙසැම්බර් මස 05 වනදා තීරණය කළා.

ඒ අනුව රුසියානු තෙල් බැරලයකට හිමිවන මුදල ඩොලර් 60 සීමාවේ පවතිනවා.

WhatsApp Group

Skip to content