Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පකිස්ථාන හිටපු අග්‍රමාත්‍ය ඉම්රාන් ඛාන් අධිකරණය හමුවේ පෙනී සිට තිබෙනවා.

ඒ පාකිස්ථාන ත්‍රස්තවාදය වැළැක්වීමේ අධිකරණය මගින් පනවා තිබු නඩු තුනකට පෙනී සිටීම සඳහායි.

විශේෂ ආරක්ෂාවක් යටතේයි හිටපු අග්‍රාමාත්‍යවරයා අධිකරණයට පැමිණ ඇත්තේ.

ජීවිත තර්ජනය හමුවේ අධිකරණයේ පෙනී සිටීමෙන් නිදහස් කරන ලෙස ඉම්රාන් ඛාන් සිදුකළ ඉල්ලීම එරට අධිකරණය ප්‍රතික්ෂේප කර තිබුණා.

WhatsApp Group

Skip to content