Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කළුතර දකුණ පොලිසිය තුළ දී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා පැමිණි ඔහු හදිසියේ ඇදවැටී මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ කළුතර දකුණ ප්‍රදේශයේම පදිංචිව සිටි පුද්ගලයෙක්.

ඉඩමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී මොහු ඇදවැටී ඇති අතර පසුව ගිලන් රථයකින් කළුතර රෝහලට ඇතුලත් කිරීමේදී මෙම පුද්ගලයා මියගොස් තිබෙනවා.

කළුතුර දකුණ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනවා.

 

WhatsApp Group

Skip to content