Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ට පනවා තිබූ එන්නත්කරණ සහතිකය ඉදිරිපත් කිරීම ඇතුළු කොරෝනා රෙගුලාසි අද සිට ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නිවේදනයනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

පැවති කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් සඳහා එන්නත්කරන සහතිකය ඉදිරිපත් කිරීම පසුගිය කාලය තුළ අනිවාර්යය කිරීමටයි රජය විසින් පියවර ගෙන තිබුණේ.

WhatsApp Group

Skip to content