කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පරිපාලනය විසින් සිදු කර ඇති අක්‍රමිකතා රැසක් පිළිබඳව විගණකාධිපති වාර්තාවෙන් අනාවරණය වී ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ අවධානය යොමු වී තිබෙනවා.

එම කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා අදාළ රෝහලේ පාලනාධිකාරියෙන් ඒ පිළිබඳව ප්‍රශ්න කර සිටියා.

මෙහිදී වැඩි අවධානයක් යොමු වුණේ රෝහල් භූමියට අයත් ඉඩම් වෙනත් පාර්ශවයක් විසින් අතපත් කරගැනීම මෙන්ම හදුනා ගැනීමට සිදුකළ මැනීම් කටයුත්තේ අක්‍රමිකතාවයක් පිළිබඳවයි.

මේ එහිදී කෝප් කමිටුවේ සභාපති සහ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ කාර්යය මණ්ඩලය අතර ඇති වූ සංවාදයයි.

https://www.vnews.lk/storage/2022/12/KOTTE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content