නාඳුනන තුවක්කුකරුවක් විසින් බටහිර ඇෆ්ගනිස්තානයේ හිරාත් ප්‍රාන්තයේ ඉස්ලාම් දේවස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මිය ගිය පිරිස අතර දේවස්ථානයේ ප්‍රධාන පූජකවරයා ද සිටින බව වාර්තා වේ.

වෙඩි ප්‍රහාරය හෙළා දකිමින් කාබුල් නුවර ඉරාන තානාපති කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර, ප්‍රහාරය සම්බන්ධව මෙතෙක් කිසිදු පාර්ශ්වයක් වගකීම භාරගෙන නැතැයි ද වාර්තා වේ.

 

WhatsApp Group

Skip to content