Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඊජිප්තු ගීසාහි මාහා පිරමීඩයේ සැඟවුණු කොරිඩෝවක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.

ගීසාහී මහා පිරමීඩයේ ප්‍රධාන දොරටුවට ඉහළින් සැඟවුණු අභ්‍යන්තර කොරිඩෝවක් තිබෙන බවට ඊජිප්තු පුරාවස්තු නිලධාරීන් පවසා ඇති බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

අදළ කොරිඩෝව ඇතළත දිග මීටර් 9කින් සහ පළල මීට දෙකයි දශම එකකින් සමන්විත වන බවද එම නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

WhatsApp Group

Skip to content