Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් පලස්තීන වැසියන් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම ප්‍රහාර වලින් තවත් පුද්ගලයන් 90කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ප්‍රහාර වලින් ජීවිතක්ෂයට පත් වූ සහා තුවාල ලැබූ පිරිස අතර කාන්තායන් සහ ළමුන් විශාල ප්‍රමාණයක් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content