Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා ලෝකයට සහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබද පර්යේෂණ සිදුකිරීමට මධ්‍යස්ථානයක් නොමැති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

කොළඹ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

රටවල් රැසක් එක්කර ගනිමින් දේශගුණ විපර්යාස පිළිබද පර්යේෂණ සිදුකිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content