Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරුදිග ඉතාලියේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 36 000 ක් අවතැන්ව ඇති බව විදෙස් වාර්තා පැවසුවේ.

බොහෝ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති අතර සහන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර ඉන්දියාවේ දිල්ලි නගරයට දැඩි උෂ්ණාධික කාලගුණයක් බලපා තිබෙනවා.

ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 46 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දිල්ලි නගරයට උණුසුම් කාලගුණයක් පැවතුණද ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවලට පසුගිය සතියේදී අධික වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

WhatsApp Group

Skip to content