Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ අද හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේනවා .

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සි වී විග්නේශ්වරම් මහතා පසුගිය දා ප්‍රකාශ කලේ .

ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අදාළ හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා .

WhatsApp Group

Skip to content