Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උන රෝගය වැළඳී ඇත්නම් ළගම ඇති රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබා ගන්නයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

 ඒ මහතා සඳහන් කරන්නේ මේ දිනවල පැතිර යන ඩෙංගු 03 වයිරසය දරා ගැනීම සඳහා මිනිස් සිරුරේ ප්‍රතිශක්තිකරණය පාවාතින්නේ අවම මට්ටමක බවයි. එබැවින් උන රෝගය වැළඳී ඇත්නම් නිවසට වී තාවකාලික ප්‍රතිකාර නොගෙන රෝහල  කරා පැමිණෙන ලෙසයි ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

https://www.vnews.lk/storage/2023/05/ASELA-GUNAWARDHANA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content