Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

උමා ඔය ජල විදුලි බලාගාරයෙන් විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීමට හැකියාව ලැබෙනු ඇති බව උමා ඔය ඉදිකිරීම් සමාගම පවසා තිබෙනවා.

බහුකාර්ය වාරිමාර්ග පහසුකම් ඉදිකිරීමේ සමාගමක් වන ෆරාබ් සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, මෙම ක්‍රියාවලිය නිසි පරිදි අවසන් වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක ධාරිතාවක් එකතු වනු ඇති බවයි.

කෙසේ වෙතත්, මේ පිලිබඳ තොරතුරු පසුව දැනුම් දීමට නියමිත බවද අමාත්‍ය කාංචන විජේසේකර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

 

WhatsApp Group

Skip to content