ඇමෙරිකාවේ උසස් පාසල් සිසුන්ට සහ කාර්ය මණ්ඩලයට ස්මාර්ට් ෆෝන් තහනම් කර තිබෙනවා.

කොවිඩ් වසංගතයෙන් පසු අනාවරණ වී ඇත්තේ ස්මාර්ට් ෆෝන් භාවිතය වර්ධනය වීමෙන් සිසුන් එකිනෙකා සමඟ අන්තර් ක්‍රියා නොකරන බවයි.

කෙසේ වෙතත්, සිසුන් ලෝකයෙන් සම්පූර්ණයෙන්ම විසන්ධි කර නොමැති අතර, සෑම සිසුවෙකුටම සැහැල්ලු දුරකථනයක් ලබා දී තිබෙනවා.

මෙම තීරණය හේතුවෙන් සිසුන් අධ්‍යයන කටයුතු සඳහා වැඩි කාලයක් ගතකිරීමට, කලාව තුළින් නිර්මාණශීලී අදහස් ප්‍රකාශ කිරීමට, එකිනෙකා සහ තමා හඳුනාගැනීමට හැකි වන බවයි එරට පාසල් බලධ්රින් සදහන් කරන්නේ .

WhatsApp Group

Skip to content