උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
සිය දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව විදුලිබල මණ්ඩලය ඇතුළු බලධාරීන් ඒ සම්බන්ධයෙන ්මේ සඳහා එකඟතාව පළ කල බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ.
2022 උසස් පෙළ විභාගය ලබන 23 වනදා ආරම්භ වන අතර පෙබරවාරි මස 17 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි.

 

WhatsApp Group

Skip to content