Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ටොම් ලෙතන් හට මෙම සංචිතයේ නායකත්වය හිමිව ඇති බව සදහන්.

දෙරට අතර එක්දින තරගාවලිය ලබන මාර්තු 25 වන දා ආරම්භ වීමට නියමිතයි.

WhatsApp Group

Skip to content