Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකා මුහුදු සීමාවේ දී ගිනිබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යකඩ නියමිත බදු ගෙවීමකින් තොරව කපා ඉවත් කිරීමට කිසිසේත් ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම නෞකාවේ යකඩ කපා ඉවත් කර ගන්නේ නම් ඒ සඳහා ආනයන අපනයන බලපත්‍රයක් ද ලබා ගත යුතු බවයි.

යකඩ මෙට්‍රික් ටොන් 48,000ක් පමණ එම නෞකාවට අයත් වනවා.

https://www.vnews.lk/storage/2023/02/SIYAMBALAPITIYA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content