Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කොළඹ වරාය ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කැබලි කර යළි රැගෙන යාමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.

චීන සමාගමක් විසින් අදාළ නෞකාව කපා ඉවත් කිරීමේ මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂක අධිකාරිය පැවසුවේ.

සමුද්‍රීය පරිසරයට විය හැකි හානිය අවම කර ගනිමින් මෙම සිය`ඵ කටයුතු සිදු කරන බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මෙම නෞකාව 2021 වසරේ මැයි මාසයේදී ගිනි ගැනීමට ලක්ව පසුව මුහුදුබත් වුණා.

ඒ වෙනුවෙන් අධිකරණ නියෝග මත ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 10ක වන්දියක් ගෙවීමට ද අදාළ සමාගම පියවර ගෙන තිබුණා.

WhatsApp Group

Skip to content