Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

රජයේ පශු වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අද දීප ව්‍යාප්ත වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.

එහි සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරමින් කුරු`ඵ උණ සහිත රටවලින් බිත්තර ආනයනය සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.

බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වැලිසර පිහිටි පශු රෝහලද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය පළ කර තිබෙනවා.

https://www.vnews.lk/storage/2023/01/SISIRA-PIYASIRI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content