Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එංගලන්තය එක් වරක් පමණක් භාවිත කර ඉවත දමනු ලබන ප්ලාසිටික් හැදි , ගෑරුප්පු, පිඟන් ආදියෙහි භාවිතය තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, රටේ අනාගත පරපුරට ස්වාභාවික පරිසරය රැක දීමේ අරමුණින් තම රජය මෙම තීරණය ගෙන ඇති බවයි.

සංඛ්‍යා ලේඛනවලට අනුව එක් වරක් පමණක් භාවිත කරන පිගන් බිලියන 1.1 ක් සහ බිලියන 4කට වැඩි හැඳි ගෑරුප්පු සංඛ්‍යාවක් එංගලන්තය තුළ වාර්ෂිකව පරිසරයට මුදා හැරෙනවා .

පාරිසරික ලේකම්වරිය පවසන්නේ, මෙම තහනම ක්‍රියාත්මක වීමත් සමග ප්ලාස්ටික පිගන් වැනි උපකරණ ඉවත දැමීමෙන් සිදු වන පරිසර දූෂණය වළක්වා ගත හැකි බවයි .

WhatsApp Group

Skip to content