Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් තෝරා පත්කර ගැනීම සඳහා වූ සම්මුඛ පරීක්ෂණය වූ අයදුම්පත් දහසක සංඛ්‍යාවක් ලැබී ඇති බව එම පක්ෂය පවසනවා.

අදාළ සම්මුඛ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර ඇති අතර විශේෂිත පරීක්ෂණ මණ්ඩලයක් මඟින් අදාළ තෝරා ගැනීම් සිදු කිරීමට නියමිතයි.

මෙහිදී පක්ෂයේ හිටපු ඇතැම් ආසන සංවිධායකවරුන් පක්ෂය හැරයාම ඇතුලු විවිධ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් 2023 වසර වෙනුවෙන් ආසන සංවිධායකවරුන් පත් කිරීමට නියමිතයි.

මේ අනුව ජනවාරි මස පළමු වනදා සිට එලෙස තෝරා පත් කරගන්නා ලස නව ආසන සංවිධායකවරුන් විසින් වැඩභාර ගැනීමට ද නියමිතව ඇති බවටයි එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන්නේ.

WhatsApp Group

Skip to content