ඕමානයේ සුරක්ෂා මැදුරෙහි රඳවා සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් 15 දෙනෙකු අද දිවයිනට පැමිණියා.

ඕමානයේ රැකියා සදහා ගොස් විවිධ ගැටලුවට පත්ව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදි සුරක්ෂා මැදුරෙහි රඳවා සිටි කාන්තාවන් පිරිසක් මෙසේ දිවයිනට පැමින තිබෙනවා.

සුරක්ෂා මැදුරෙහි මේ වන විට ශ්‍රී ලංකා කාන්තාවන් සිය දෙනෙකු තවදුරටත් රැදි සිටිනවා.

එමෙන්ම මිට පෙරද ඕමානයේ සිටි ශ්‍රී ලංකා ගෘහ සේවිකාවන් කිහිප දෙනෙක් දිවයිනට පැමිණ තිබුනා.

WhatsApp Group

Skip to content