Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

පසුගිය වසරේ දෙවන භාගයේ දී මෙරට විරැකියා අනුපාතය පළමු මාස 6ට සාපේක්ෂව 0.4% කින් ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහා බැංකුව පෙන්වා දෙන්නේ, 2022 වසරේ මුල් භාගයේ දී විරැකියා අනුපාතය 4.6% ක් ලෙස වාර්තා වූ බව යි .

එම වසරේ දෙවන භාගයේ දී විරැකියා අනුපාතය සටහන් වූයේ 5% ක් ලෙසයි .

WhatsApp Group

Skip to content