සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන සිව්වැනි ටෙස් ක්‍රිකට් තරගය අද ආරම්භ වනවා.

ඉන්දියාවේ අහමදාබාද් හීදී ආරම්භ වන මෙම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 09.30ටයි ආරම්භ වූයේ.

දෙරට අතර පැවති පළමු ටෙස්ට් තරග තුනෙන් දෙකක් ජයගත් ඉන්දියාව තරගාවලියේ තරග දෙකට එකක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content