Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ කාන්තා පන්දුවාර 20 යි 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ, ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායම ලකුණු 7 කින් පරාජයට පත්කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 117 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ටේ්‍රලියානු කාන්තා කණ්ඩායමට පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

WhatsApp Group

Skip to content