හිඟ ඖෂධ රැසක් දේශීය වෙළදපොලෙන් ලබා ගෙන ඖෂධ හිඟයට පිළියමක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියේ මෙන්ම ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.
මේ අනුව ප්‍රාථමික රෝහල්වල ඖෂධ හිඟය පාලනය කර ගත හැකි බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content