Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කකුල් පහක් සහිත  වසු පැටියෙකු වවුනියාව කෝවිල් කුංචිකුලම ගම්මානයේ එළදෙනක විසින් බිහිකොට තිබෙනවා

ආරුමුගම් ඥානේශ්වරන් නමැති ගොවි මහතාට අයත් එළදෙනෙක විසින් මෙම වසු පැටියා බිහිකොට ඇති බවයි ගම්වාසීන් පැවසූවේ

අදාළ වසු පැටියාගේ ගෙල ප්‍රදේශය ආසන්නයෙන් පස්වන කකුළ වැඩී ඇති අතර කකුල් වැනි තවත් කුඩා කොටස් තුනක්ද ගෙල ආසන්න ප්‍රදේශයේ දැක ගැනීමට හැකි බවයි පවසන්නේ

වසු පැටියා නිරෝගී තත්වයෙන් සිටින බවද ඥානේශ්වරන් මහතා සඳහන් කළා

WhatsApp Group

Skip to content