නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අර් බුද පාර්ලිමේන්තුවෙන් පිටත විසඳාගත යුතු බව නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද සඳහන් කළා.

නියෝජය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු කටයුතු   ආරම්භ වූ අතර අයවැය විවාදයේ  කාරක සභා අවස්ථා විවාදය කිරීමට පෙර  ස්ථාවර නියෝග යටතේ කරුණු දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඊයේ දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා චාමර සම්පත් දසනායක මහතාගෙන් සමාව අයැද සිටීම පිළිබඳ කණගාටු වන බවයි.

කෝටි ගණන් වියදම් කරමින් ක්‍රියාත්මක අයවැය විවාදය ට බාහිර කාරණා ඈඳා නොගන්න ලෙස  ද දයාසිරි ජයසේකර මහතා ඉල්ලා සිටියා.

https://www.vnews.lk/storage/2022/11/DAYASIRI.mp3?_=1

WhatsApp Group

Skip to content