Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව පූජ්‍ය තිනියාවල පාලිත හිමියන් ගොනුකර තිබූ පෞද්ගලික නඩුව, උන්වහන්සේ විසින්ම ඉල්ලා අස්කර ගෙන තිබෙනවා .

ඒ හේතුවෙන් සැකකාර අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම නඩුවෙන් නිදහස් කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද නියෝග කළා.

මේ එම නඩු කටයුත්තෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා.

https://www.vnews.lk/storage/2023/01/AJITH-NIWARD-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content