Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ක්ෂය රෝග දිනයට සමගාමීව විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහන් කිහිපයක් අද සංවිධාන කර තිබෙනවා.

ඒ අනුව ක්ෂය රෝගය පිළිබද දැනුවත් කිරීමේ පාගමනක් කොළඹදී පැවැත්වෙනවා.

මෙම පාගමන අද පෙරවරැ 09 ට කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනය අසලින් ආරම්භ වීමට නියමිතයි.

ඊට සමගාමිව සෞඛ්‍ය කඳවුරක්ද සංවිධාන කර තිබෙනවා.

මේ ක්ෂය රෝග දිනය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහන් මාලාව පිළිබද පැහැදිලි කරන කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සසංක රණසිංහ මහතා.

https://www.vnews.lk/storage/2023/03/SASANKA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content