Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

අත්හිටුවනු ලැබු අද පැවැත්වීමට නියමිතව තිබු රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරී ගුරැ සේවයට බදවා ගැනීමේ තරග විභාගය කඩිනමින් පවත්වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.

ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/03/SUSIL-EDIT-.mp3?_=1

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව අදාළ තරග විභාගය හදිසියේ අත්හිටවු බව අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ නිවේදනය කළා.

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල , දෙමල හා ඉංග්‍රිසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සදහා රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් බදවා ගැනීමට මෙම විභාගය පැවැත්වීමට නියමිතව තිබුණා.

WhatsApp Group

Skip to content