Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

කාන්තාවන් තිදෙනෙකුගේ ගෙල සිරකර ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ඇල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දේපල කොල්ලකෑම් සදහා සැකකරු මෙම ඝාතන සිදුකර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඉත්තෑපාන ප්‍රදේශයේ කාන්තාවක් සහ ඇල්පිටිය ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

සැකකරු යගිරල ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි පුද්ගලයෙකුවනවා.

ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් රැදවුම් නියෝග මත ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

WhatsApp Group

Skip to content