Warning: Undefined variable $post in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

Warning: Attempt to read property "ID" on null in /www/wwwroot/vnews.lk/core/modules/image-for-open-graph-meta/og_tags.php on line 26

ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් පැවැත් වූ විරෝධතාවයකට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පාර්ලිමේන්තු වටරවුමේදියි මෙම විරෝධතාවය පැවැත්වුණේ.

බදු බර, භාණ්ඩ මිල වැඩි කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා.

එම විරෝධතාවයට ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය ද එක්ව සිටියා.

https://www.vnews.lk/storage/2023/12/HARINI-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content